රන් මිල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රන් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව වෙළඳපොල දත්ත වාර්තා කරනවා.

ඒ අනුව අද දිනයේ රන් මිල සටහන් වුයේ පහත ආකාරයටයි.