භාණ්ඩ කිහිපයකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දකට යටත් ව බඩඉරිඟු, උදු , මුං, කව්පි සහ කුරක්කන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවයි.

මෙය 2024 පෙබරවාරි20 වැනි දින සිට ක්‍රියාත්මක වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,