අද රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොළෙහි රන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන් වුයේ පහත පරිදිය.

කැරට් 21 රත්රන් ග්‍රෑම් 1 – රු. 19,530.00
කැරට් 21 රත්රන් ග්‍රෑම් 8 (පවුම) – රු. 156,250.00

කැරට් 22 රත්රන් ග්‍රෑම් 1 – රු. 20,460.00
කැරට් 22 රත්රන් ග්‍රෑම් 8 (පවුම) – රු. 163,700.00

කැරට් 24 රත්රන් ග්‍රෑම් 1 – රු. 22,320.00
කැරට් 24 රත්රන් ග්‍රෑම් 8 (පවුම) – රු. 178,500.00

රන් අවුන්සය – රු. 632,498.00