කොරෝනා වැළදුණ නාවික හමුදා සාමාජිකයින් ගණන 226 ක් දක්වා වැඩි වෙයි

මේ දක්වා නාවික සෙබළුන් 226 දෙනෙක් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.