ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වූ ඉර්ෆාන් ඛාන් අද (29) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 53 වන වියේ පසුවූවා.
මුමාබායි හි පිහිටි රෝහලක දිගු කලක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම සුප්‍රකට නළුවා මියගොස් තිබුනේ මහා බඩවැලේ හට ගෙන තිබු ගෙඩියක් හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.


