මෙරට රත්තරන් වෙළඳපොල තුළ රන් මිල තවදුරටත් පහල ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සටහන් වූ රන් මිල පහත පරිදි වේ.
කැරට් 22 ග්රෑම් 1 – රු.20,230.00
කැරට් 22 රන් පවුම – රු.161,800.00
කැරට් 24 ග්රෑම් 1 – රු.22,060.00
කැරට් 24 රන් පවුම – රු. 176,500.00
කැරට් 21 ග්රෑම් 1 – රු.19,310.00
කැරට් 21 රන් පවුම – රු.154,450.00
රන් අවුන්සය – රු. 625,349.00

