2023 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනාවල ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවයි.


