පසුගිය ජනවාරි මාසය තුළ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක විදෙස් ප්‍රේෂණ මෙරටට ඒවා තිබෙනවා.
විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරන්නේ එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව 11.4%ක වැඩි වීමක් බවයි.
මේ සම්බන්ධයෙන් සටහන් කරමින් අමාත්‍යවරයා තැබූ X සටහන පහතින්.


