හෙටත් රටටම ඇඳිරි නීතිය

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27), සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.