කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්රියාත්මකව පවතී.
සෙසු සියලු දිස්ත්රික්කවල ඇඳිරි නීතියඅප්රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්රී 8.00ට යළි පනවනු ලැබේ. ඉන් පසුමැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්රික්කවල ඇඳිරි නීතිය ක්රියාත්මක වනුයේ රාත්රී8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

