තවත් කොවිඩ් -19 ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව ද 91 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (18) දිනයට තවත් කොරෝනා ආසාදිතයින් හය දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

