බදුල්ල සහ බණ්ඩාරවෙල විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්

පවතින ආපදා හේතුවෙන් ගමනාගමන බාධා ඇතිවී තිබෙන බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල උසස් පෙළ විභාග අපේක්ෂකයින් වෙත විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,