කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුව වී ගෙදර යයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇත.

අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින්  සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.