මම ඔබෙන් ඇහුවොත් මේ ලෝකේ ලස්සනම දේ මොකක්ද කියලා ගොඩක් අයගේ උත්තරය වෙන්නේ ලස්සන සතුටු පවුලක් කියන එක..
අපි පිටත ලෝකෙට කව්රු වුණත් අපි වැටුන හැම තැනකම අපිව දරා ගත්තේ, අපිව බලා ගත්තේ අපේ පවුල.. අම්මා තාත්තා කෙනෙක් එයාලගේ ළමයි එක්ක ගොඩ නගා ගන්න පුංචි කූඩුව තමයි ලෝකය වෙන්නේ…
ඉතින් එහෙම ලස්සන පවුලක් තමයි සාරංග සහ දිනක්ෂි එයාගේ පුංචි දුව සාරන්යා කියන්නේ… එයාල මේ ලඟදි හරිම ලස්සනට උඩරට විදිහට family shoot එකක් කරලා තියෙනවා.
මේ බලන්නකෝ සාරන්ගයි එයාගේ මැණිකේ ලා දෙන්නගෙයි ලස්සන…








