සෙනසුරාදා පස්වරුවේ මාලදිවයින ආසන්නයේ රික්ටර් මාපක 5.4ක ප්‍රබලත්වයෙන් යුතු භූමි කම්පාවක් හට ගෙන තිබෙනවා.
මාලදිවයිනේ අගනුවර වන මාලේ සිට කිලෝමීටර් 896ක් බටහිර දෙසින් මෙම කම්පනය සිදු වී ඇති බවයි සඳහන් වෙන්නේ
භූකම්පනය හේතුවෙන් සිදු වූ හානිය පිලිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.



