මේ දවස් වල රටේ ප්රසිද්ධ චරිතයක් තමයි අමුක ඩුමුක ඩාන්ස් එකේ රුකා මල්ලි…
ඉතින් ඔන්න රුකා මල්ලිට ත් මංගල සීනු හඬලා කියලා තමයි මේ ආරංචිය..
රුකා මල්ලි එයාගේ පෙම්වතිය එක්ක දමිල විදිහට ඉන්න මේ ලස්සන ශුට් එක කරපු A S DHANA Photography අය තමයි ඔන්න රුකා යුග දිවියට පා තබයි කියලා දාලා තියෙන්නේ…
ඔන්න මේ බලන්නකෝ රුකා මල්ලිගෙයි එයාගේ පෙම්වතියගෙයි ලස්සන…












