ඊයේ දිනට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.76 ක් ලෙස සහ විකුණුම් මිල රු. 327.39ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ද රුපියල අවප්රමාණය වී තිබෙනවා

