අද රත්රන් මිල

2024 පළමුවැනි දවස වන අද දවසේ රන් මිල දැක්වුණේ මේ ආකාරයටයි.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,875.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.183,000.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,000.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,000.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,000.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,000.00