පවතින අධික වර්ෂාවත් සමග 2023 වසරේ පළමු වරට වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 08ම විවෘත කර තිබෙනවා.
මේ හේතුවෙන් ජලාශයෙන් පහළ කොටසේ මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් දැනුම් දී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa