මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට

මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ වැළඳුණු මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී රැඳවියා ජීවිතක්ෂයට පත් ව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරඇත්තේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 53ක වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි