කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසයේ දී 4.0% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ආහාර උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වුණු -3.6%ක අගයේ සිට 0.3% දක්වා 2023 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වෙන්නේ.

