ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 170

මෙරටින් වාර්තා වන, කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇත.