උත්සව සමයේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ලංවීමට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය නොවන නඩත්තු කටයුතු සඳහා සති අන්තයේ සහ නිවාඩු කාලය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාම සඳහා සැලසුම් කර ඇති සියලුම විදුලි විසන්ධි කිරීම් අත්හිටුවන ලෙසයි.

