උත්සව සමය සහ පාසල් නිවාඩු කාලය වෙනුවෙන් ගමන් බිමන් යන ජනතාවට පහසුවක් වන පරිදි කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබෙනවා.
මෙම දුම්රිය ගමන් වාර හෙට (22) සිට දෙසැම්බර් 31 වනදා දක්වා ක්රියාත්මක කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එම කාලසටහන පහතින්,


