ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල ස්ථාවරව පවතින බව ශ්රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 321.89 ක් ලෙස සහ විකුණුම් මිල රු. 331.70ක් ලෙස සටහන් ව තිබෙනවා.
කෙසේවෙතත් ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්රමාණය වී ඇත.

