කොළඹ සිට ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

