සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

උත්සව සමය වෙනුවෙන් අද සිට දෙසැම්බර් 31දක්වා සතොස අත්‍යවශ්‍යය භාණ්ඩ 10ක මිල අඩු කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එසේ මිල අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව සහ අදාළ මිල ගණන් ය.