අලුතින් VAT එකතුවෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව

2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි VAT ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම ලැයිස්තුවට ගෘහස්ථ ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මෙන්ම රසායනික පොහොර ද ඇතුලත් වී තිබෙනවා.

අදාළ ලැයිස්තුව පහතින්.