රට පුරා විදුලිය විසන්ධි වීමත් සමග සියලුම පොලිස් ස්ථානවලට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි එලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දුන් බවය.

