ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින හතක තාවකාලික සටන් විරාමය අවසන් වීමෙන් පසු ගාසා තීරයේ සටන් යළි ආරම්භ වී තිබෙනවා.
ගාසා තීරයේ සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ අද දිනයේ පමණක් පුද්ගලයන් 100 දෙනෙක් පමණක් මිය ගොස් තිබෙන බවයි.
එසේම සිය හමුදා විසින් ත්‍රස්ත ඉලක්ක 200කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය සඳහන් කරනවා.
හාමාස් සංවිධානය විසින් ද ඊශ්‍රායලයේ දකුණු කොටසට රොකට් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

