රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය මඟින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම සහ අනෙකුත් තැපැල් කටයුතු සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව පහත තැපැල් කාර්යාල එලෙස විවෘතව තැබීමට නියමිත බවයි නියෝජ්‍ය තැපැල්පති පවසන්නේ.
බොරැල්ල
වැල්ලවත්ත හැව්ලොක් ටවුම
දෙහිවල
මොරටුව
පානදුර
කළුතර
කොටහේන
කොම්පඤ්ඤවීදිය
බත්තරමුල්ල
ගල්කිස්ස
නුගේගොඩ
සීතාවකපුර

