ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට(30) දිනයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි තොග, සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පවසයි.

You cannot copy content of this page : News Buwa