මිලියන 40ක් මිය යනවා

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය මැඩලීමට ඉක්මන් ක්‍රියා මාර්ග නොගතහොත් ලොවපුරා මිලියන 40ක් ජිවිතක්ෂයට පත්විය හැකි බවට පර්යේෂකයින් සඳහන් කර තිබෙනවා

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයින් පිරිසක් විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ මේ වන විට ලොවපුරා සිදුව ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මත පදනම් කර ගත් විශ්ලේෂණයක් අනුවයි.