කොරෝනා වැළදුණු රෝගීන් 05ක් ICU

ලංකාවේ කොරෝනා ආසාධිත රෝගීන් පස් දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.