කොරෝනා රෝගීන් 100යි

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදනය වූ 2ක් සුව වූ බවයි. සැක සහිත රෝගීන් සංඛ්‍යාව 229ක් දක්වා වර්ධනය වී තිබේ.