2022(2023) අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ) හැදෑරීමට මුල්‍යාධාර ප්රදානය ලබා දීමක් සිදු කරනු ලබනවා.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සඳහන් කරන්නේ මේ සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් සිදු කරන බවයි.
රුපියල් 25,000ක උපරිම මුදලකට යටත්ව මෙම මුල්‍යාධාර ලබා දීමට නියමිතයි.
මේ සඳහා අදාළ අයදුම්පත හා විස්තර www.etfb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

