කොරෝනා රෝගීන් ගණන 70 දක්වා ඉහළට

නව කො‍රෝනා වෛරසය ආසාදිත වුවන් අතරට අද (20) දින‍යේ දී තවත් පුද්ගලයින්  11 ක් එක්ව තිබෙනවා.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ත ආසාදිතයන් ගණන70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.