කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක් නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම මාර්ග වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
වසා තැබෙන දුම්රිය හරස් මාර්ග සම්බන්ධ විස්තරය පහතින්,

