හෙට සිට ගෙදර ඉදන් වැඩ කරන – රජය සහ පුද්ගලික අංශය දෙකටම


මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.