අද පස්වරු 3 සිට ක්රියාත්මක වන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නවතම ප්රදේශ 6ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එලෙස නව අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්රදේශ පහතින්,
බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රදේශය
මහනුවර දිස්ත්රික්කයේ තුම්පනේ ප්රදේශය
කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන සහ වරකාපොළ ප්රදේශ
කුරුණෑගල දිස්ත්රික්කයේ පොල්ගලවෙල සහ රිදීගම ප්රදේශ



