උසස් පෙළ කාලසටහන නිකුත් වෙයි

2023 (2024) අ.පො.ස. උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වී තිබෙනවා.

මෙවර විභාගය ජනවාරි 4 බ්‍රහස්පතින්දා දින ආරම්භ වන අතර එය ජනවාරි 31 වන බදදායින් අවසන් වීමට නියමිතය.

කාලසටහන පහතින්,