ආසියානු ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට ලැබුණු පළමු පදක්කම

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ගෙන ඒමට නදීෂා ලේකම්ගේ සමත් වී තිබෙනවා.

එහි දී ඇය ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් මීටර් 61.57 ක දක්ෂතාවක් පෙන්නුම් කර තිබෙනවා.