දියත උයන මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද සිට

වැල්ලවත්ත සිට බත්තරමුල්ලේ පිහිටි දියත උයන දක්ව මගී ප්‍රවාහන බෝට්ටු සේවාක් ආරම්භ කර තිබේ.

අද(11) උදෑසන මෙම බෝට්යු සේවාව ආරම්භ කළ බව වාර්තාකරු පවසයි.