රජයේ මුදල් කාරක සභාවට ශ්රී ලංකා මහ බැංකු නිලධාරීන් කැඳවු අවස්ථාවේ දී සේවක අර්ථ සාධක අරමුදල (EPF) සම්බන්ධව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අදහස් දක්වා තිබෙනවා.
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී EPF)ද ප්රතිව්යුහගත කරන්නේ නම් එහි දී සේවක අර්ථ සාධක අරමුදලට සිදුවන අවස්ථා අලාභය 4%ක් වන බවයි ඔහු සඳහන් කළේ.
එසේම එසේ නොකරන්නේ නම් සිදුවන අවස්ථා අලාභය 21%ක ප්රතිශතයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

