අමෙරිකාවේ, කැලිෆෝනියාවේ සමාගමකට අයත් ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නමැති නෞකාවේ සිටින පුද්ගලයින් 21 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
එම නෞකාවේ සිටි පුද්ගලයින් 46 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 21 දෙනෙකු වෛරස ආසාදනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

