පාර්ලිමේන්තුව විසුරුවයි

ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා) මධ්‍යම රාත්‍රියේදී විසුරුවාහැරිමට නියමිතව තිබේ.  පාර්ලිමේන්තුවේ වසර හතර හමාරක කාලය මේ වන විට අවසන්ව ඇති හෙයින් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා මේ වන විට බලය ලැබී තිබේ.