සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ එම සාකච්ඡාවේ දී සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් නිකුත් කර තිබූ චක්‍රලේඛනය අවලංගු කිරීමට ලේකම්වරයා එකඟතාවය පළ කිරීම හේතුවෙනි.

