අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මෙම සති අන්තය වන විට අවසන් කරන ලෙසට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ දිනවල අස්වැසුම වැඩසටහනට අදාළව අයදුම්පත්ර සහ බැංකු ගිණුම් විවෘත කිරීමේ වැඩ කටයුතු ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරනු ලබනවා.

