කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 200 කින් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව කුකුළු මස් කිලෝවක් රුපියල් 1450 දක්වා අඩු වී ඇති බවයි සඳහන් වෙන්නේ.
කෙසේවෙතත් පසුගිය දිනවල පවතී වර්ෂාව හේතුවෙන් එළවලු හා පලතුරු වල මිල ගණන් ඉහළ ගොස් තිබීමක් නිරීක්ෂණය කළ හැකි බවයි මැනිං වෙළඳපොල සංගමයේ සභාපතිවරයා පවසන්නේ.

