මෛත්‍රීගෙන් විශේෂ ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ එම පක්ෂයේ සාමාජිකත්වය දරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා, සහ මහින්ද අමරවීර ඇතුළු 06 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බවට දන්වමිනි.